ඇමෙරිකාව ජුලියස් ඇසෙන්ජ් ඉල්ලයි



විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කළ බි‍්‍රතාන්‍ය අත්අඩංගුවේ පසුවන  ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියස් ඇසෙන්ජ් ඇමෙරිකාවට උදර්පණය කරන්නැයි ඇමෙරිකා නීති දෙපාර්තමේන්තුව නිල වශයෙන් මහා බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා තිබේ.

ඇමෙරිකා රජයේ රහස් සහ හමුදාවේ රහස් ලොවට හෙළි කළේ චෝදනා සම්බන්ධයෙන්, ජුලියන් ඇසෙන්ජ්ට චෝදනා ගොනු කරන බවත් ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමටත් තමන් සූදානම් බව ඇමෙරිකන් නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇත.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS