ඇමෙරිකන් රාජ්‍ය ලේකම් චීන විදෙස් ඇමැති අමතයි



ඇමෙරිකන් රාජ්‍ය ලේකම් සහ චීන විදේශ ඇමැති අතර දුරකතන සංවාදයක් පැවැති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ විදේශ ඇමැති වෑන් ඊ අතර එම දුරකතන සන්වාදය පැවැත්වූයේ ඇමෙරිකාවත් චීනයත් අතර නිර්මාණය වී ඇති වෙළෙඳ යුද්ධය මුල්කොට ගනිමිනි.

මේ වනවිට ඇමෙරිකාව චීනයටත්,චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවා ඇත. එපමණක් නොව, ඇමෙරිකාවේ ද ක්‍රියාත්මක ‘හුවාවි’ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට පවා ඇමෙරිකාව පියවර ගෙන තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS