ඇමැතිවරයයි නිලධාරියයි ගුටි කෙළියක



ජොර්දාන් කෘෂිකර්ම අමාත්‍ය, කලීඩා හනයිපැට් සහ  ගොවි සංගමයේ සභාපතිවරයෙකු වන අද්නන් කාදාම් අතර ගුටිකෙල හුවමාරුවක් සිදුවන විඩියෝවක් අල් අරාබියා රූපවාහිනි නාලිකාවට අයත් නිල වෙබ් අඩවියේ පළකොට ඇත. 

ගැටුමට සම්බන්ධ විඩියෝව සමාජජාල වෙබ් අඩවියකද ප්‍රචාරවී ඇති අතර සමාජජාල භාවිතා කරන්නන් ගැටුම සම්බන්ධයෙන් දෝෂාරෝපනය එල්ලකරමින් අදහස් පලකොට ඇත.

ගැටුමට හේතුවු කරුණු සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොමැති බව වාර්තා වේ. 
ගැටුම සිදුවන අවස්ථාවේදි ගිලන්රථයක් කැදවා තිබු බව වාර්තා වේ. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

 

 


RECOMMEND POSTS