ඇන්ටාක්ටිකාව භූමිකම්පාවකින් කැලඹේ



දකුණු දිග අත්ලාන්තික් සාගරයේ ඇන්ටාක්ටිකාවට නුදුරින් උතුරු දෙසින් පිහිටි සැන්ඞ්විච් දූපත අසල ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය.

භූමි කම්පාවේ ප්‍රබගත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙස සටහන් විය. භූමි කම්පවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේවි යැයි අපේක්ෂා කළත්, එවැන්නක් සිදු නොවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. භූමි කම්පාව හටගත්තේ ගැඹුරු මූදු පතුළේය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS