ඇත්ත කියන්න උත්සාහ ගන්නවා



කාගේ හිත රිදුණත් තමන් හැමවිටම ඇත්ත ප‍්‍රකාශ කිරීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට‍්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘මම හැමවිටම ඇත්ත කතා කරනවා. ඇත්ත කියන්න උත්සාහ ගන්නවා. ඒ නිසා මට දොස් අහන්න සිද්ධ වෙනවා. හුඟ දෙනකුගේ සිත් රිදෙනවා.’ යැයි ජනාධිපති ට‍්‍රම්ප් ඒ.බී.සී. පුවත් නාළිකාව සමඟ පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS