ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකාවට



ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ආර්ථික විශේෂඥ රිචඞ් තැලර්හට පිරිනැමීමට තීරණය කළේ යැයි නොබෙල් කමිටුව ඊයේ (9) සවස නිවේදනය කළේය.

ආර්ථික විද්‍යාව, මනෝවිද්‍යාණුකූලව කාටත් වැටහෙන අයුරින් ඉදිරිපත් කිරීමෙහිලා රිචඞ් තැලර් පුරෝගාමියකු බවත් එහෙයින්, ඔහුට මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනමන බවත් නොබෙල් කමිටුව හේතුපාඨ වශයෙන් පැවැසීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS