අර්බුදය විසඳා ගන්න කටාරය සූදානම්



සාකච්ඡා කර හටගෙන ඇති අර්බුදය විසඳා ගැනීමට කටාර් රාජ්‍යය සූදානම් බවත් කුවේට් විදෙස් ඇමැති කියයි.

කුවේට් විදෙස් ඇමැති ෂෙයික් අල් කලීඞ් අල් සාබා මෙසේ කියා සිටියේ කටාර් අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට කුවේටය සූදානම් බව ද පෙන්වා දෙමිනි.

තමන් කටාර් රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව කුවේට් විදේශ ඇමැති කියයි. හටගත් අර්බුදය සාමාකාමීව විසඳා ගැනීමට කටාරයට අවශ්‍ය බව තමන්ට අවබෝධ වී ඇතැයි ද කටාර් විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS