අයාලේ ගිය ඔටුවාගේ ගැටීමෙන් අධිවේගියේ ගිය හයක් මරුට



රියාද් අගනුවර අධිවේගි මාර්ගයක අයාලේ යන ඔටුවකු අධිවේගි මාර්ගය හරහා ගමන් කිරීමේදි කාරයක් එම අයාලේ ගිය ඔටුවාගේ ගැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇත. 

මෙම අනතුරින් කිසිවෙකුත් දිවි බේරාගැනීමට සමත්වී නොමැත.

මෙම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා අදාල බළධාරීන් වෙත භාරදී ඇති බව ජි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මේ ආකාරයේ අනතුරු බහුලව මෙම අධිවේගි මාර්ගයේ සිදුවන බව වාර්ථා වේ. 

 

(ජි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශණ ජයතිලක


RECOMMEND POSTS