අප්‍රේල් ගැටුම්වලින් ඉරාකයේ 317 ක් මරුට



අයි.එස්. ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ පමණක් ඉරාක සිවිල් වැසියන් 317 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත කණ්ඩායමය.
ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ ගණන 403 කට වැඩි යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS