අගවිනිසුරු ධුරය කාන්තාවකට



පාකිස්තාන අගවිනිසුරු ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

තහීරා සෆ්ඩාර් බලුකිස්තාන ප්‍රාන්ත අගවිනිසුරුවරිය ලෙස පසුගිය දා දිවුරුම් දුන්නාය. දිවුරුම් දීම සිදුවූයේ බලුකිස්තාන ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහුගේ නිල නිවසේ පැවැති උත්සවයකදීය.

(රොයිටර්)


RECOMMEND POSTS