අගමැති ඉම්රාන් එයි



පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, එරට පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ජෙට් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැමිණි දූත පිරිස 40 දෙනකුගෙන් සමන්විතය. පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද ඊට අයත් ය.

හමුදා උත්තමාචාර මැද, පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මහත් හරසරින් පිළිගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.


RECOMMEND POSTS