100 ක් පැහැර ගනිති



උතුරු ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් පළාතේදී තලේබාන් ත්‍රස්තවාදීන් බස් රථ තුනකට පහර දී සිවිල් වැසියන් 100 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ත්‍රස්තවාදීන් මේ අයුරින් සිවිල් වැසියන් පැහැර ගත්තේ, හජ් උත්සවය නිමිත්තෙන් පස් දිනක කාලයක් සටන් විරාමයක් පැවැත්වීමට ඇෆ්ගන් ජනාධිපති අෆ්රාෆ් ඝානී යෝජනා කර ඇති අවස්ථාවකදීය.

(රොයිටර්)


RECOMMEND POSTS