’වෝග්’ කවරයට තරුණියක වුණු තරුණයෙක්



ලෝ සුපතල ‘වෝග්’ සඟරාවේ කවරය ‘ලිංග පෙරැළියකට’ ලක්වුණු පුද්ගලයකුගේ රුවින් හැඬ ගැන්වී ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් ‘වෝග්’ සඟරාවේ කවරය හැඬ ගැන්වෙන්නේ සුරූපී නිරූපිකාවකගේ රුවිනි. එම සම්ප්‍රදාය කඩ කරමින්, වෝග් සඟරාවේ පෙබරවාරි කලාපය හැඬ ගැන්වී ඇත්තේ පිරිමියකු ලෙස උපත ලබා පසුව ලිංග පෙරැළියකින් කාන්තාවක බවට පත්වුණු 22 හැවිරිදි බ්‍රසීල නිරූපිකා වැලෙන්ටිනා සැම්පයෝගෙනි.

 

(රොයිටර්)

 


RECOMMEND POSTS