සුහඳ පිළිගැනීමක්



චීනයේ බීජීං අගනුවර සංචාරයකට පැමිණ සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ බිරිඳ උණුසුම් ලෙස පිළිගැනීමට චීන ජනාධිපති ෂී ජින් පින් සහ බිරිඳ පෙන්ග් ලියුවාන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

චීන ජනාධිපතිගේ ඇරැයුමකට අනුව, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු පිරිස චීනයට පැමිණියේ දේශසීමා හරහා විශේෂ දුම්රියකිනි. මෙය උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සිවුවැනි චීන සංචාරයයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS