ස්පාඤ්ඤය චීනය පසු කරයි



ස්පාඤ්ඤයේ ආසාදිතයන් සංඛ්‍යාව ද මේ වනවිට චීනය අභිබවා ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

ස්පාඤ්ඤයේ ආසාදිතයන් සංඛ්‍යාව 85,195 ක් බව පැවැසෙයි. චීනයේ ආසාදිතයන් සංඛ්‍යාව 81,470 කි. මේ වනවිට චීනයේ ආසාදිතයන් සහ මරණ සෙමින් අඩු වෙමින් පවතින බවක් දකින්න ලැබේ.

(රොයිටර්)


RECOMMEND POSTS