යුද අපරාධ සෙවිල්ල නවත්වයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් එල්ල වී ඇති තර්ජන හේතුවෙන්, ඇෆ්ගන් යුද්ධයේදී ඇමෙරිකා හමුදා විසින් සිදු කළැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් තමන් පරීක්ෂණ පවත්වන්නේ නැති බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ කළැයි තම හමුදාවට චෝදනා නගන්න හෝ පරීක්ෂණ පවත්වන්න හෝ කිසිදු පාර්ශ්වයකට ඉඩ ලබා නොදෙන බවය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS