බුද්ධි අංශ ගොඩනැගිල්ලට ප්‍රහාරයක්



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇෆ්ගන් බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 15 කි.

බෝම්බකරුගේ ඉලක්කය වූයේ බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිලේ සේවක සේවිකාවන් ඉල්ලක කර ගනිමිනි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළේ තම සාමාජිකයකු බව ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS