බාලසුබ්‍රමනියම් කොරෝනාට බිලි



ඉන්දියාවේ ජනප්‍රියතම ගායකයකු ලෙස රසික හදවත් දිනා සිටි එස්.පී. බාලසුබ්‍රමනියම් (එස්.පී.බී.) දිවියෙන් සමුගත් බව ඉන්දීය පුවත් සේවා අද (25) වාර්තා කළේය.

74 හැවිරිදි එස්.පී. බාලසුබ්‍රමනියම් දකුණු ඉන්දියානුවෙකි. පසුගිය බදාදා (23) ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැණුනි. ඒ ඔහු රෝගී වී චෙන්නායි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේදීය.

එස්.පී. බාලසුබ්‍රමනියම් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS