පාකිස්තානයේ ආසාදිතයෝ 799 ක්



පාකිස්තානයෙන් ‘කෝවිඞ් 19’ ආසාදිතයන් 799 දෙනකු වාර්තා වී ඇතැයි පැවැසෙයි.

වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ සින්ද් ප්‍රාන්තයෙනි. එම සංඛ්‍යාව 352 කි.

ඉස්ලාමාබාද් අගනුවරින් ආසාදිතයන් 15 දෙනකු හමුවී ඇති බව ද වාර්තා වේ. වයිරසය හේතුවෙන් පාකිස්තානයේ සිදුවුණු මරණ සංඛ්‍යාව පහකි.

(රොයිටර්)


RECOMMEND POSTS