දකුණු කොරියාවේ ආසාදිතයෝ 9,500 ක්



දකුණු කොරියාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 9,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ගතවුණු පැය 24 දී නව ආසාදිතයන් 105 දෙනකු හමුවීමත් සමඟ යැයි කොරියානු වසංගත රෝග අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කොරෝනා වයිරසයට බිලිවුණු කොරියානුවන් ගණන 152 ක් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS