ත්‍රස්තවාදයට එරෙහි සටනට ඊජිප්තුව ලෙබනනය එක්වෙයි



අරාබි ලෝකයට වින කරන ත්‍රස්තවාදයට එරෙහිව එක්වී සටන් කිරීමට ඊජිප්තුව සහ ලෙබනනය එකඟවී ඇත.

ලෙබනන ජනාධිපති මිෂෙල් අවුන් පසුගිය දා ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල් සිසි හමුවී සාකච්ඡා පැවැත්වීය. 

එහිදී කයිරෝ - බීරූට් සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණු අතර ත්‍රස්තවාදය පිටුදැකීමට සහයෝගයෙන් සටන්  කිරීමට එකඟතාව පළ විය.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS