ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ



ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සහභාගී වෙයි.

ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව සිවු දිනක් පුරා පැවැත්වෙයි.

ජනපති ට්‍රම්ප් ඩාවෝස් නුවරට ගොස් සිටින්නේ, ඔහුට එරෙහි දෝෂාභියෝගයට අදාල චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකන් කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩලය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙද්දීය.

ඩාවෝස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS