කුණාටුවක් හොංකොං එයි



‘මැංග්කුට්’ ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 230 ක වේගයකින් හොංකොං බලා පැමිණෙමින් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

සුළි කුණාටුවෙන් පිලිපීනයටත් තායිවානයටත් බලපෑම් එල්ල වන බව වාර්තා වේ. අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචි 7,300 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද බලධාරීහු පියවර ගත්හ.

(රොයිටර්)


RECOMMEND POSTS