කතා කරන්න චීනය සූදානම්



වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් මත ගැටුම් පැවැතියත්, තමන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වා එම ගැටුම් මඟ හරවාගැනීමට උත්සාහ කරනවා යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කියයි.

ඇමෙරිකාව සහ චීනය ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන ආර්ථික බලවතුන්ය. බදු අය කිරීම් සම්බන්ධයෙන්, පසුගිය කාලය පුරාවට දෙපාර්ශ්වය අතර මත ගැටුම් පැවැතිණි.

මේ අතර, චීනය සාකච්ඡා සඳහා පැමිණෙන්නේ නම්, චීනය සමඟ සාකච්ඡා පවත්වා පවතින අර්බුද මඟ හරවා ගැනීමට කටයුතු කරන බව ඇමෙරිකාව පවසා ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS