උතුරු කොරියාවෙන් තර්ජනයක්



පොරොන්දු වූ පරිදි තමන් තම න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමට පියවර ගනිමින් ඇති නමුත් ඇමෙරිකාව තමන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට උනන්දුවක් දක්වන්නේ නැතැයි උතුරු කොරියාව චෝදනා කරයි.

ඇමෙරිකාව සම්බාධක ඉවත් කරමින් හෝ ලිහිල් කරමින් හෝ හොඳ හිත පෙන්වීමක් නොකරන්නේ නම්, න්‍යෂ්ටික කටයුතු නොනවත්වා දිගටම කරගෙන යන බව උතුරු කොරියාව අනතුරු අඟවා ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS