ඉන්ධන බද්ධ හකුලා ගනී



දීප ව්‍යාප්තව පැවැති විරෝධතා දිනෙන් දින උත්සන්න වීමත් සමඟ ප්‍රෙටල් වෙනුවෙන් ලබන වසරේ පැනැවීමට සූදානම් වුණු නව බද්ධ අහෝසි කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ රජයට සිදුවිය.

පසුගිය සති කිහිපය පුරාවට පැරිස් අගනුවර විරෝධතාකරැවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් යුද පිටියන් බවට පත් වී තිබුණි. කලහකාරී ලෙස හැසිරැණු විරෝධතාකරැවන් 412 දෙනකු අත්අඩංගුවට ගත් බව පැරිස් පොලිසිය පසුගිය දා කියා සිටියේය. කැරුලි මර්දන පොලිසිය සහ විරෝධතාකරැවන් අතර ගැටුම්වලින් මේ වනවිට 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS