ඉන්දීය ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි



මීට දින 8 කට පෙර, නියමුවන් ද ඇතුළු 13 දෙනකු සමඟ අතුරුදන් වුණු ඉන්දීය ගුවන් හමුදාවේ ඒ.එන්. 32 ගුවන් යානයේ සුන්බුන් හමුවී ඇති බව ගුවන් හමුදාව නිවේදනය කළේය.

යානය කඩා වැටී ඇත්තේ අරුණාචල් ප්‍රාන්තයේ සියැංග් දිස්ත්‍රික්කයේ වනාන්තර ප්‍රදේශයකටය. යානය කඩාවැටීමත් සමඟ ගින්නක් හටගෙන ඇති බව ද වනාන්තරයේ ගස් පිළිස්සී ඇති අයුරින් පෙනී යන බව ගුවන් හමුදාව කියයි.

අනතුරින් යානයේ සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද ගුවන් හමුදාව තහවුරු කර තිබේ. යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ ගැන

ජෝරාත්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS