‘කිංග් ඛාන්’ දරුවෝ එක්ක



බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සිය පුතුන් දෙදෙනා සහ දියණිය සමඟ සිටින ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

මෙම ඡායාරූපය මේ වනවිට බොලිවුඞ් රසික රසිකාවියන්ගේ පමණක් නොවේ, ෂාරුක්ට ආදරේ සැමගේ ආකර්ශණය දිනාගෙන ඇත.

ෂාරුක්ගේ දියණිය සුහානා ඛාන් 16 හැවිරිදි වියෙහි පසුවන්නීය. අර්යන් ඛාන්, ෂාරුක්ගේ වැඩිමලාය. ඔහුට අවුරුදු 19 කි. ෂාරුක්ගේ බාලයා ඇබ්රාම් ඛාන්ය. ඔහුට තවම අවුරුදු 3 කි.

 

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS