හෝටලයක ගින්නක්



ඕමානයේ මස්කට් නුවර හෝටලයක ගින්නක් ඇති වී ඇති බව වාර්තා වේ.

ගින්නෙන් හෝටල තුල සිටි පුද්ගලයන් හතර දෙනෙක් තුවාල ලබා ඇති බව මස්කට් සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

තුවාල ලැබූ පුද්ගලයන්ව රෝහල් ගත කිරීමට සහ හෝටලය තුල සිටි පිරිස් වහාම ඉවත් කර ගින්න නිවා දැමීමට අධිකාරිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS