සෞදියේ වඳුරු ප්‍රහාරයක්



සෞදි අරාබියේ ටයිෆ් නගරයේ මාර්ගයන් වල දහවල් කාලයේ ගමන් ගත් පුද්ගලයන්ව වඳුරු කණ්ඩායමක් පන්න පන්නා සපා කා ඇති බව අක්බාර්24 පුවත් පත වාර්තා කළේය.

මාර්ගයක ගමන් ගත් පුද්ගලයෙකුව සපා කෑමට වඳුරන් දෙදෙනෙකු උත්සහ කරන ආකාරය හේටලයක උඩු මහලේ සිටි පුද්ගයකු විඩියෝ කර ඇත.

එම අවස්ථාවේදි, ආරක්ෂාව පතා එම පුද්ගලයා දිවයන ආකාර සහ අසල පිහිටා ඇති ගොඩනැගිල්ලක වහලය මත වඳුරන් සිටින ආකාරය විඩියෝවේ සටහන් වී ඇත.

වීඩියෝව නැරඹීම සඳහා:https://www.youtube.com/watch?v=YMlV2wF696M

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS