සෞදි රජුගෙන් සුබපැතුම්



රාමසාන් උත්සවය වෙනුවෙන් සෞදි රජු,සල්මන් බින් අබ්දුලසිස් අල්-සවුඩ් ලෝකවාසී මුස්ලිම් ජනතාවට සුබ පැතුම් එක්කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

සෑම අංශයකින්ම මුස්ලිම්වරුන්ගේ දියුණුව දැකීම තම අපේක්ෂාව බව සෞදි රජු ඉකුත් කළ සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

සෞදි තොරතුරු අමාත්‍ය, අව්වාඩ් අල්-අව්වාඩ් ජනතාව අමතමින් සෞදි රජු නිකුත් කළ සුබපැතුම් පණිවිඩය ප්‍රකාශයට පත් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලියින්)


RECOMMEND POSTS