සෞදි රජු වයස 03 දී



සෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් වයස අවුරුදු තුනේදි ගන්නා ලද ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර ඇති බව වාර්තා වේ.

සෞදි රජුගේ පියා සහ පළමු සෞදි රජු ලෙස සැලකෙන අබ්දුල්ලාසිස් සමඟ සෞදි රජු සිටිනඡායාරූපය1939 වර්ෂයේදී ඡායාරූප ගත කර ඇත.

සෞදි රජුගේ හතර වන රාජාභිෂේකය නිමිත්තෙන් ඡායාරූපය ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කර ඇති අතර විශාල පරිශීලකයන් සංඛ්‍යාවක් කැමැත්ත පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS