සෞදි තෙල් පිරිපහදු දෙකකට ඩ්‍රෝන ප්‍රහාර



සෞදි අරාබියේ රජයේ තෙල් පිරිපහදු දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ලවුණු බවත් ප්‍රහාරයෙන් පසු තෙල් පිරිපහදුවල හටගත් ගින්න නිවා දැමීමට පැය ගණනක් ගත වුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ අබ්කාකි සහ අර්මාකෝ තෙල් සමාගම්වලට අයත් තෙල් පිරිපහදුවලට යැයි පැවැසෙයි. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල  කළේ ඉරානයේ ද සහාය ලබන යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS