සෞදි තානාපති යළි වැඩ අරඹයි



ජර්මනියේ සෞදි තානාපතිවරයා ලෙස සේවය කළ කලීඩ් බින් බන්ඩාර් බින් සුල්තාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්කුමරු නැවත රාජකාරි කටයුතු පසුගියදා ආරම්භ කළ බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය.

සෞදි තානාපතිවරයා නැවත රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව ජර්මන් අගනුවර පිහිටා ඇති සෞදි තානාපති කාර්යාලයට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කොට ඇත.

ජර්මානු විදේශ කටයුතු අමාත්‍යවරයා සෞදි තානාපතිවරයාව පිළිගැනීමෙන් අනතුරු සාකච්ඡාවක් පවත්වා ඇති අතර දෙරටේ සහයෝගිතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව එහිදි සාකච්ඡා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS