සෞදි කාන්තාවන්ට තහනමක්



සෞදි කාන්තාවන් කාර්මික නිලධාරිනියන් ලෙස සේවය කිරීම තහනම් කරමින්නියෝගයක් නිකුත් කළ බවසෞදි කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යය ප්‍රකාශක කලීඩ් අල්-කයිල් ප්‍රකාශ කළේය. 

කාර්මික නිලධාරිනියන් ලෙස සේවය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරදීම සඳහා අධ්‍යයනය කරමින් සිටින බව සෞදි මහනගර සභා හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පැන වු තහනමඉවත් කරන දිනය පිළිබඳව නිවේදනයේ සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS