සිසුවියගේ ඝාතනය ඕස්ටේ‍්‍රලියාව කලඹයි



ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය හදාරමින් සිටි, 21 හැවිරිදි ඊශ‍්‍රායල තරුණියක වන ආයියා මාසාව්රේ පසුගිය දා අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණු අතර, එම සිදුවීම  ඕස්ටේ‍්‍රලියාව කැලැඹීමට සමත් වී ඇත.

ආයියා මාසාව්රේගේ ඝාතනය සම්බන්ධයෙන් 20 හැවිරිසි කෝඩි හර්මාන් නමැති තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. තරුණයා අත්අඩංගුවට ගැණුනේ ගී‍්‍රස්න්බර්ග්හිදී යැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS