සම්බාධක මඟහැර තෙල් විකුණනවා



ඇමෙරිකා සම්බාධක මඟ හැර තම තෙල් අපනයන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඉරානය කියයි.

ඉරානය වෙනුවෙන් මේ බව නිවේදනය කළේ එරට උප ජනාධිපති ජහින්ගිරිය.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් කළේ ඉරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික එකඟත්වයෙන් ඉවත් වීමෙන් පසුවය.

ඇමෙරිකාව ඉවත් වුණත්, සෙසු බටහිර රටවල් පමණක් නොව, චීනය සහ රුසියාව ද ඉරානය සමඟ එම ගිවිසුමට එක් වී සිටින බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS