සභාපතිනිය වැඩට බහි



සෞදි අරාබියේ ධබාන් නගර සභාවේ සභාපතිනිය සේවකයන් සමඟ එක් වී නගර කීපයක මාර්ග පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.

සේවකයින් සමඟ එක් වී පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවන ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් සමාජ ජාල ‍වෙබ් අඩවිවලට එක්කර ඇත.

සභාපතිනයගේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් ප්‍රශංසාත්මකව අදහස් පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS