ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සෞදි වැසියෝ තුනක් තුවාල ලබති



යේමන දේශ සිමාවේ සිට එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සෞදි ජාතිකයින් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

හවුදි ගරිල්ලන් සහ මිත්‍ර කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයන් අල්-මාක්ස් මධ්‍යස්ථානයට එල්ලවී ඇති අතර ෂෙල් වෙඩි කැබළි විසිවී ගොස් සෞදි ජාතිකයින්ගේ වැදීම නිසා ඔවුන් තුවාල වී ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS