වැලි කුණාටුවෙන් 5 මරුට



ඊජිප්තුවට බලපෑ වැලි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් පස්දෙනෙක් (05) මියගොස් ඇති බව වාර්තා වේ.

වැලි කුණාටුව හේතුවෙන් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීම හේතුවෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වී පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

පුද්ගලයන් හතර දෙනෙක් කුණාටුවට හසුවීමෙන් ජිවිතක්ෂයට පත් වී ඇති අතර නැවත දැණුම් දෙන තුරු මාර්ග කීපයක් වසා දැමීමට පියවර ගෙන ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS