රියදුරෙක් හිඟාකාලා



කුවේටයේ නිවසක සේවය කළ ආසියාතික රියදුරෙක් සිඟාකෑමේ වරදට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සිඟාකෑමෙන් පසුකිසිවෙකුටත් නොපෙනෙන ආකාරයෙන්ඇඳුම් මාරු කරන වීඩියෝවක් කිසියම් පුද්ගලයෙක් අන්තර්ජාලයට එක් කර ඇති අතර ඉන්පසු පොලීසිය රියදුරාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත‍.

වීදි පිරිසිදුකරනනෙකුගේ අඳුම් ඇඳ සිඟාකන බව ප්‍රශ්න කිරීමේදි පොලීසියට පවසා ඇත.

නීතිමය ක්‍රියාමර්ග ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට ඉදිරිපත් කිරීමෙන් පසු  කුවේටයෙන් පිටුවහල් කිරීමට නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS