රාමදාන් උපවාස මාසය ඇරඹේ



ලොව පුරා වෙසෙන් මුස්ලිම්වරු ඊයේ, බ්‍රහස්පතින්දා (17) ඔවුන්ගේ ශුද්ධ වූ රාමදාන් මාසය ආරම්භ කළහ.

මුස්ලිම්වරු නව සඳ බැලීමෙන් රාමදාන් මාසයේ පළමු දිනය සමරති. ඇතැම් රටවල් රාමදාන් මාසයේ පළමු දිනය බදාදා (15) යෙදී තිබිණි.

මේ මාසයේදී මුස්ලිම්වරුන් ඉර උදාවේ සිට ඉරා බැසීම දක්වා කාලයේදී ආහාර හා පාන ගැනීිමෙන් වැළැකී උපවාසයේ නිරත වෙති.  

අල්ජසීරා ඇසුරෙනි


RECOMMEND POSTS