මක්කමට මිලියන 2.5 ක්



රාමදාන් මාසයේ 29වැනි රාත්‍රියේදි tarawih සහ tahajud ආගමික වතාවත් සිදු කිරීම සඳහා මිලියන 2.5කට වැඩි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් මක්කම පිහිටි මහා පල්ලියට සහභාගි වු බව ජි.ඩි.එන් ඔන් ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මක්කම පිහිටි මහා පල්ලියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහය සෞදි ආරක්ෂක අංශ ව්‍යර්ථ කිරීමෙන් පසු ආගමික වතාවත් කීපයක් පැවති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 

 


RECOMMEND POSTS