පෙති මිලියන පහක් අල්ලයි



කුවේටයට නීතිවිරෝධි ආකාරයෙන් රැගෙන යෑමට උත්සහ කළ ඇම්පෙටමින් පෙති මිලියන පහක්(05) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සිරියාවේ සිට කුවේටයේ ෂුවෙයික් වරායට පැමිණි නෞකා තිබී පෙති තොගය රේගු නිලධාරීන් සොයාගෙන ඇත.

ඇම්පෙටමින් පෙතිවල මුළු වටිනාකම කුවේට් ඩිනාර් මිලියන 12ක් වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS