ප්‍රංශ ජනපතිගෙන් කුමරුට ඇමතුමක්



සෞදි ඔටුන්න හිමි කුමරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක ඇමති, මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ට ප්‍රංශ ජනාධිපති, එමානුවෙල් මැක්‍රෝන් දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

ප්‍රංශය සහ සෞදි අරාබිය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබදව එහිදී සාකච්ඡා කර ඇත.

කලාපීය ආරක්ෂාව මෙන්ම ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා දරන උත්සාහයන් පිළිබඳවද සාකච්ඡා කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS