ත්‍රස්තයන්ට වැඩ වරදියි



සෞදි අරාබියේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ ජාතික සමඟියට හානිවන ආකාරයන් කටයුතු කළ ත්‍රස්ථවාදීන් හතරදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ජාතික ආරක්ෂාවට හානි වන ආකාරයේ ත්‍රස්ථ ක්‍රියාවන්ට සහ අපරාධවලට සම්බන්ධ වීම හේතුවෙන් ත්‍රස්ථවාදීන්ව අත්අඩංගුවට ගෙන රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ත්‍රස්ථයන් ලොජින් අල්-හතෝල්,අසිසා අල්-ඔබසේෆ්,ඊමාන් අල්-නෆන් සහහැටූන් ඇල්-ෆැසි ලෙස ආරක්ෂක අංශ හඳුනා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS