ඩි.එන්.ඒ දත්ත එකතුවක්



ඩි.එන්.ඒ දත්ත එකතුවක් නිර්මාණය කිරීම සඳහා ඕමාන රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජර්මන් සමාගමක් සමඟ එකතු වී අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ බව පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල්, හසන් බින් මොසෙන් අල්-ෂයිකි ප්‍රකාශ කළේය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව පොලිසියට ලැබෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS