ජාතික දිනයට ගූගල් හැඩවෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 48 වන ජාතික දිනය සැමරීමට අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගමද එක්වෙයි.

ගූගල් සෙවුම් යන්ත්‍රය එමිරේට්ස් ජාතික කොඩියෙන් හැඩගැන්වීමට ගූගල් සමාගම කටයුතු කර ඇත.

ලෝකයේ විශේෂ දිනයන්, සංවත්සර, නිවාඩු දින, විද්‍යාඥයින්, පුරෝගාමීන් සහ කලාකරුවන් සැමරීම සඳහා ජනතාව දැණුවත් කිරීමට ගූගල් සමාගම සිය මෙහෙයුම් යන්ත්‍රය හැඩගන්වයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS