ජනගහනය මිලියන 5 ට ආසන්නයි



කුවේටයේ සමස්ථ ජනගහනය මිලියන පහටආසන්න වී ඇති බව වාර්තා වේ.

සමස්ථ ජනගහනය 4,829,507 දක්වා ඉහළ ගොස් ඇති බව කුවේට් සිවිල් තොරතුරු පිළිබඳ මහජන අධිකාරියනිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවාර්තාවක සඳහන් කර ඇත.

සමස්ථ ජනගහනයෙන් පුරවැසියන් 1,419,395ක් වන අතර විදේශිකයන් 3,410,112ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබ්-ටයිම්ස්-ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS