ගෝලාන් කඳුකරයේ සටන්



ගෝලාන් කඳුකරයේ රැඳී සිටින සිරියානු රජයේ හමුදා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව පිටපිට දෙවැනි දිනයටත් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිරියානු රජයට අයත් යුදෝපකරණ රැසක් විනාශ වුණු බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS